කතිකා මණ්ඩපය
පසුගියදා හාරිස්පත්තුව ආසනයේ එජාප ක්‍රියාකාරීන්ගේ හමුවක් පැවැත්වුණා. එය සංවිධානය කොට තිබුණේ හාරිස්පත්තුව එජාප සංවිධායක ඒ. එච්. එම්. හලීම් මන්ත්‍රීවරයායි. එජාප නායකයා, මහලේකම් තිස්ස අත්තනායක සහ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ...
MoreArchives
March 4, 2012 09:51 am| (0)Comments
ඇමති මෛත්‍රීපාල අලුත් පොතකට අතගසයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ යෙදී සිටි අතිරේක ලේකම්වරයකු වෙනත් ස්ථානයකට යාම නිමිත්තෙන් පසුගියදා එම අමාත්‍යාංශයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේනයි. "මං මහවැලි අමාත්‍යාංශය බාරව වසර එකොළහක් හිටියා. ඒ ගැන මා කනගාටු වෙනවා. ...
MoreArchives
March 4, 2012 09:46 am| (2) Comments
තොටුපළට ගිහින් ධීවරයින් හමුවෙන්න ජන අරගල කණ්ඩායම තීරණය කරයි
ඉන්ධන මිල ඉහළයාමට සහ හලාවතදී සිදු වූ ධීවර ඝාතනයට එරෙහිව බොහෝ දෙනා විරෝධතා ව්‍යාපාර සිදු කරද්දී ජන අරගල ව්‍යාපාරය ධීවරයින් අතරට යාමට තීරණය කළා. පෙබරවාරි 23 වැනිදා රැස් වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටුව තීරණය කළේ රට පුරා සියලූ ධීවරයින් සංවිධානය කළ යුතු බවයි. ...
MoreArchives
March 4, 2012 09:40 am| (1) Comment
එහෙන් කියන එකමයි මෙහෙන් කියන්නේ..
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 29 වෙනි දින පැලවත්ත කාර්යාලයේදී රැස්වූ අතර විශේෂයෙන් අවධානයට ගැනුණේ, ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිය පිළිබඳවත් ආණ්ඩුව විසින් ගෙන යන බොරු දේශපේ‍්‍රමී උද්ඝෝෂණ පිළිබඳවත්ය. ...
MoreArchives
March 4, 2012 09:21 am| (0)Comments
දිනේශ් වීරයාගේ සුපිරි ප්රජාතන්ත්රවාදය
අවසානයේ දී ජනහිතකාමී රජයක ප්රජාතන්ත්රවාදය යටතේ දෙවන කම්කරුවා ද සිය සගයන්ගේ කර මතින් නිහඬවම අවසන් ගමන් ගියේ ය. ඒ කටුනායක රොෂේන්ගේ අවමඟුල පරිදිම විවිධ ඍජු හා වක්‍ර බාධා පැනවෙද්දී ය. ඒ අතරේ ඊට ටික දිනකට පෙර එවැනිම බාධා මැද තවත් අවමඟුලක් පයාගල ප්‍රදේශයේ දී ද සිදු කෙරිණි. ඒ ප්‍රදේශයේ බලවත් දේශපාලකයකුගේ ඥාති පුත්‍රයකු විසින් පදවන ලදැයි චෝදනා එල්ල වූ වාහනයක ගැටී මියගිය අයකු වෙනුවෙනි. දැන් අපේ සුපිරිම සුපිරි ප්රජාතන්ත්රවාදය තහංචිය මත දිවෙන ප්‍රවණතාව කොයිතරම් දුරට දිවගොස් ඇත් දැයි කිවහොත් වැළලීමේ නිදහස ද අපට අහිමිව ගොසිනි. ...
MoreArchives
March 6, 2012 10:29 am| (2) Comments
සබන් හා ස්පොන්ජ් කෑමේ අමුතු ලෙඩක්
පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා ස්පොන්ජ් කැබලි හා සබන් ආහාරයට ගැනීමේ තදබල කැමැත්තක් ඇති කැන්ඩියානු ජාතික තරුණියක පිළිබඳව මෙම පුවත වාර්තා වේ. ...
MoreArchives
March 8, 2012 10:22 am| (1) Comment
මහත්මා ගාන්ධි මෙන් සැරසී ලෝක වාර්තාවක් තබයි
ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු වන මහත්මා ගාන්ධි මෙන් සැරසුණු දරුවන් 485 දෙනෙකු ඉන්දියාවේ කල්කටා නගරයට එක්ව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. ...
MoreArchives
March 8, 2012 10:21 am| (0)Comments
වයින් බෝතල් විවෘතකර ලෝක වාර්තාවක්
300 ට වැඩි ජන පිරිසක් අමෙරිකාවේ, ලාස් වේගාස් නගරයේ හෝටලයකට එක්ව, "එකම අවස්ථාවක වැඩිම පිරිසක් විසින් වයින් බෝතල් විවෘතකිරීම" ලෙස නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ...

උණුසුම් පුවත්
හසලක වෙඩිතැබීමක්..කාන්තාවක් මරුට..දෙදෙනකුට තුවාලයි!
හසලක, උඩගල්දෙබොක්ක ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.
යහපාලනයට මග සෝභිත හිමියෝ පෙන්වති
2012 මාර්තු මස 05 19:55:50
( තරිඳු ජයවර්ධන )
කිසිම අධ්‍යාපන හෝ වෙනත් සුදුසුකමක් නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීන් තෝරා ගන්නා ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකාවට මහත් විනයක් බව කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි..

ජිනා මැඩම්ගේ දිවි සමටත් නඩු
2012 මාර්තු මස 05 18:39:06
( ලක්මාල් සුරියගොඩ )
කොල්ලුපිටියේ සාප්පු සංකිර්ණයක අනවසර දිවිසමක් ලග තබා ගතබව කියන රෝස්මේරි ෆිලිෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට එරෙ..

සේයා පුවත්
බිඳවැටුණු මගී ආවරණය අබියස බිඳනොවැටුණු බලාපොරොත්තුව..!
හලාවත-කුරුණෑගල මාර්ගයේ තිත්තකඩේ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් තිදෙනක් තුවාල ලැබූහ.නාත්තණ්ඩිය පොළට එළවළු ප්‍රවාහනය කරමින් තිබුණු ලොරි රථයක් බස් මගී ආවරණයේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.මෙම අනතුරෙන් බස් මගී ආවරණය මුළුමනින්ම කැඩි බිඳී ගොස් ඇත.මෙම ප්‍රදේශයට රජයේ අනුග්‍රහයෙන් ඉදි වූ එකම ගොඩනැඟිල්ල මෙම බස් මගී ආවරණය බැව් ප්‍රදේශවාසීහු පවසති. බිඳවැටුණු මගී ආවරණය අබියස පාසල් යන්නට සූදානමින් සිටින දැරියකි.